text
stringlengths 0
4.21k
|
---|
මේ කාරණා දෙක තමයි මගේ අදහස |
කොළඹ පැවති මාධ්‍ය හමුවක දි විගණන පරික්ෂක සේවා සංගමයේ නිලධාරින් මේ බව මාධ්‍ය දැනුවත් කළේය. |
ඔබේ ඇස් ළඟ නැවතිලා |
අයින්ස්ටයින් නුත් කිව්වනේ ඕක ස්පුකි කියල. |
එවන් චිත්‍රපටි තුලින් ආදායම් උපද්දවිය හැකි බව අවබෝධ කර |
එහෙත් පාර්ලිමේන්තුවේ නීති රීතිවලට සහ සම්ප්‍රදායන්ට ගරුකළ යුතුයි. |
යකා මෙය කියවනවානම් http |
ඒ ගැන අප රජයක් විදිහට බලවත් කනගාටුව පළකරනවා පමණක් නෙමෙයි, ඒ සිදුවීමට සම්බන්ධ වූ අය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කිරීමටත්, වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් අප කටයුතු කර තිබෙනවා |
ඕව නිකම්ම තිබුණොත් වැඩ නොකර යාවි” Mr ජාගොඩ කීවේය. |
ඒ නිසා මේ ගැන මතකය අවදි වෙච්ච අතරේ මගේ විවාහ දිනයේ රසබර මතක සටහන් ටිකක් ඔයාලට දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ |
මස්මාංශ අනුභවයේ අහිතකර බව ආගමික වශයෙන් මෙන්ම විද්‍යාත්මක වශයෙන් ද සෞඛ්‍ය විද්‍යාත්මකව ද අවබෝධ කරවීම මෙහි මූලික සිද්ධාන්තයයි |
එහි දී ජූදස් දස දහසක භට සේනාවක් සමඟ ඔවුන්ට මුණගැසුණේ ය |
දයා අබේසේකර මාත් සමඟ ඩුවට් එකක් කීවා. |
යමක් ඉහළ යාවි යැයි ගණන් බලා ගන්නා අවදානම හරියාවි ද නැද්ද කියන්නට අයෙක් කාලයට ඉඩ දී බලා සිටිය යුතුමයි. |
ආර් එකේ ලොක්කට කෝල් කරලා එරන්දි ගැන වගේම එරන්දි වගේ කෙනෙක්ට පර්මනන්ට් වෙන්න ලැබෙන එකේ වටිනාකම ගැනත් පැහැදිලි කරලා තිබුණා. |
ඒ අනුව මෙවර අවුරුදු මේසය සැරසීම සඳහා අගනා හැඳි කට්ටලයක් සහ නැවත වැර ගැන්විය හැකි හෙවත් රීචාර්ජබල් එල්. ඊ. ඩී. විදුලි පන්දමක් (ටෝච් එකක්) ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් පිරිනැමේ |
කොහොම වුණත් රජතුමාගේ අවසානය නම් ඛේදවාචකයක් කියලා මේ මත දෙකෙන්ම පැහැදිලි වෙනවා. |
ඔහු මාත් එක්ක වැඩ කරන කෙනෙක්. |
එනම් දිවයිනේ සියලුම ප්‍රකාශිත වලංගු චන්ද වලට වඩා චන්ද 499,710ක් වැඩිපුර චන්ද ගණන් කෙරී ඇත. |
"මට මරණීය තර්ජන ආව. |
කුර්දිස්ථාන කාර්මික හා වාණිජ මණ්ලයේ සභාපති ධාරා ජාලිල් ඛාලීල් ඇතුළු නියෝජිතයෝ 16 දෙනෙක් මෙම සාකච්ඡාවට එක් ව සිටියහ. |
එදා නම් හිතුන කොච්චර සල්ලි තිබුනත් වටිනාකමක් තියෙනවද කියල. |
ඉන් 99.6%ක්ම අපි මේ ක්‍රමවේදයට සම්බන්ධ කරලා තියෙන්නේ |
එහිදී වැඩිදුරටත් අනාවරණය කෙරුණේ, වනෝද්‍යානයට ඇතුළුවීම සඳහා කණ්ඩායම් 36ක් යටතේ වාහන 36කට බලපත්‍ර 36ක් නිකුත් කර තිබුණත් ඒ අතරින් වනෝද්‍යානය තුළට ඇතුළුවී තිබෙන්නේ වාහන 32ක් පමණක් බවය. |
කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමඟියෙන් වාසය කළා. |
වටින කාර්යයක් ඔබ මේ කරන්නේ , බොහොම ලස්සන ගීත බැංකුවක්ම නිර්මාණය වී තිබීම සතුටක් |
26 ආපදා කළමණාකරණ අංශය |
බොරු වෙන්න බැරිද |
ඇහුම්කන් නොදීම දරුවන් වයසෙන් වැඩෙද්දී ඔවුන් තෝරා ගත් දේ පමණක් ඇහුම්කන් දෙනවා |
ළඟටම ඇවිත් ම දෙස නොබලා වෙනත් මල් වලින් රොන් අරන් යන්න පුරුදු වුණා. |
ඔහු ඇමතිධුරයෙන් ඉවත් වූවා නම් හොඳයි. |
තෙල් මිල සූත්‍රය අපි අහෝසි කරලා තුන් පාරක් ඉන්ධන මිල අඩු කළ නිසා තමයි වර්තමාන ආණ්ඩුව තෙල් මිල සුළු මුදලකින් හරි අඩු කිරීමට පියවර ගත්තේ. |
ඔයා බොහොම පැහැදිලි උපදෙස් දුන්න මේක වෙන්න ඕනි විදිහ ගැන. |
හිතන්න , ඔහුට විරුද්දව හමුදාවෙ අය 10,000 ඉන්නෙ ඇඩ්ගාඩ් වල . |
සැලැස්ම සම්මත වීමත් සමඟ, නාගරික ප්‍රදේශය කලාපයේ පවරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරන අතරම ඒ සමඟම ජේසීසී හි ටෙන්ඩර් ක්‍රියාවලිය දියත් කරනු ඇත |
මට වුනේ මරු වැඩක් මම සිංදු කිව්ව එක්කෙනා දැන් ඉන්නෙ අපේ ගෙදර. |
උණසුම් දිවා කාලයන්, සිසිල් රෑ කාලයන් හා වයින්වල මිහිරි රස. |
එවැනි සිද්ධියක් හෙළි කළ ව්‍යාපාරිකයෙක් සිය නම සඳහන් නොකරන්නැයි කාරුණිකව ඉල්ලීමක් කළේය. |
ලොම් වලින් වීදුරු |
මම ඒක වෙනස් කළාම මගේ ලංකාවේ යාළුවෝ ගොඩක් දුක් වුනා |
ඉදිරි විභාගය නොවැම්බර් මස 21 හා 28 යන දෙදිනට නියම කරනු ලැබීය. |
පසුගිය දිනවල දී මේ දීමනා ලබා ගැනීම පිණිස වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක පවා නියැළුණු බවත් දැන් ඒ ක්‍රියාමාර්ගයෙන් ඉවත්ව වනජීවී සංරක්ෂණ සඳහා කටයුතු කරන බවත් මනම්පේරි මහතා පැවසීය |
මම දැන් වැඩිපුරම කරන්නෙ පල්ලිවල වැඩ. |
සැප රිය ඇතුලේ - යයි මරු තුරුලේ |
ඒ ඩ්‍රෝන මගහැරීමට පුලුවන් බව සැලී පැවසුවා |
කොල්ලකාරී, අධිරාජ්‍යවාදී ආර්ථීක ආධිපත්‍යයේ අවසානය ළඟා කරවීමෙන් පමණක් සැබෑ නිදහස උදාවේ. |
ඒ මහතාගේ දේහය අද දහවල් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ තැන්පත් කර තිබියදී ජනාධිපතිතුමා දේහයට අවසන් ගෞරව දැක්වූ අතර පවුලේ ඥාතීන් වෙතත්, සහෝදර කලාකරුවන් වෙතත් සිය සාතිශය සංවේගය පළ කර සිටියේය. |
මොකද අපි දාගන්න ඕනි අපේ ඇස්වලට අපිට හරියන කන්නාඩි මිසක අනුන්ගේ කන්නාඩි නෙමෙයි |
05 දින බිරිද හා බිරිදගේ ඥාතීන් සමග |
කොළපාට රජයන කාලයක් |
කැමිප්ස් සිලෙක්ටි වෙලා තිබුනොත් මම කැමිපස් යනවා සමන්තී. |
ඇමෙරිකන් පවුලක් රූපවාහිනිය නරඹමින්,1958 |
දිවයිනේ පළාත් කිහිපයකට අද (13) දිනයේත් ගිගුරුම් සහිත තදවැසි ඇහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. |
රතු කරමලයා එකෝමත් එක රටක අයියා කෙනෙකුයි නංගී කෙනෙකුයි හිටියා. |
අවුරුදු හතලිහක මනමාලියෙක් |
මේකේ මාතෘකාව උග්‍ර ජාතිවාදී සීන් එකක් දුන්නට මේ ඊට හාත්පසින් වෙනස් කිරිටොපි මෙව්වා එකක් ගැන මෙව්වා එකක්. |
මේ පිළිබඳව විමසීමේදී අවධානය යොමුකළ යුතු වැදගත් සූත්‍ර ධර්මයක් ථෙරවාදී සූත්‍ර පිටකයෙන් හමුවේ. |
උණුවතුර කෝප්පයකට දමා විනාඩි 10 ක් වසා තබා පෙරා උදේ සවස බොන්න. |
වැඩ බැරිද නැත ගම ගාල්ලේ ඇත අපිත් දකුණේ පුත ගාලු කොල්ලා මගේ දකුණත කුරුටු ගෑ ගී පොතේ දිලිනි January 02, 2014 11 |
එහෙම වෙලත් නැහැ. |
එවිට මේ අය බිය වනු ඇත. |
එහෙත් ඔහු දක්ෂ නවකතාකාරයෙක් නොවේ |
ඔහුට මා නිවන් සුව පතනවා |
053 – අන් නජ්මු (59) |
උතුරුමැද බර්ටි ද, වයඹ අතුල විඡේසිංහද, මධ්‍යම ඒකනායක ද, සබරගමුව මහීපාල ද පත්කිරීම එම ආදර්ශය වෙයි. |
"නෑහ් මාරයිනෙ |
අධිකරණයට ඉදිරිපත් කෙරුණු මහින්දට රැජනගේ ගාල්ලේ බෝඩිමේ වහළේ උළුකැට ගණන් කරන්නට සිදුවිය. |
රණ්ඩු සරුවල් නැති සංසුන් ජිවිතයක් මට දෙන්න. |
නෑ නෑ මං ටාසන් සෙල්ලම් කලේ නැහැනේ |
උඹ මවන ඒ අපූරු ලෝකෙට මං කැමතියි බං. |
හරි , ඒත් පත්වෙන මිනිස්සු හරියට වැඩේ කලේ නැත්නම් , වෙන අය පත් කර ගන්න පුළුවන්නේ |
ශිෂ්‍ය නායකයෝ ලොවෙත් නෑ මම එද්දි ඔක්කොම රූම් එකේ හි හි අනික කාලෙකට පස්සේ මමත් ශිෂ්‍ය නායකයෙක් උනා ඒත් පුරුද්ද තාම එහෙම්මයි |
බූරා මහතා,පිළිතුරුවලට බොහෝම ස්තුතියි |
එපමනකුදු නොව විනි විද පෙනෙන දර්ශන මුහුනත තුලින් එයට ඔබ්බෙන් ඇති යතුරු පුවරුවද දැක ගත හැක. |
ඇහැට ඇඟිල්ලෙන් අනිනු එපා |
මෙසේ භාෂාවේ අගමුල සෙවීම නිෂ්ඵල කටයුත්තක් බැවින් එය මුළුමනින් ම අතැර දා, භාෂා ඉතිහාසයේ මැද කොටස පමණක් ගෙන පර්යේෂණ පැවැත්වීම වඩා ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔවුහු විශ්වාස කළ හ. |
මාමා තරමක් සිත සැඩ පරුෂ ගති ඇතිවුවද අපට අනුකම්පා කරයි. |
මේ සියලු දෙනා අතින් මිනිස් කමට එරෙහිව අපරාධ සිදු වී තිබුනත්, එයට වඩා යහපත් සමාජයක් ගොඩ නගන්න පුළුවන් වන්නේ ඔවුනගේ ප්‍රති විරුද්ධ අනික් නපුර ඉදිරිපත් කිරීමෙන් කියල මා විශ්වාස කරන්නේ නැහැ. |
ස්විස්ටර්ලන්ත සිදුවීමෙන් පස්සේ ස්විස්ටර්ලන්ත රජය නිවේදනයක් නිකුත් කළා ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන ඔවුන් බලාගෙන ඉන්නේ, ඒ පිළිබඳව විශ්වාසයක් ගොඩනැඟීම රජයේ කාර්යභාර්යක් කියලා. |
ගැහැණු ළමයින් සඳහා ඔටොප්පස් ටැටූසස් තීන්ත ආලේප කිරීම |
ගෙවල් දොරවල් තාප්ප කඩා බිඳිනවා. |
දෝනි සමග මෙවර තරගාවලියේ වැඩිම ලකුණු අතර සිටින සාර්ථකම පිතිකරුවෙකු වන රුතුරාජ් ගයික්වාඩ් දක්වන දක්ෂතා තීරණාත්මක වනු ඇති |
එහෙනම් ඉතින් ඇස් නටවන බෝනික්කෙක්වත් ඉන්නව කියල |
ඊට පස්සෙ පොඩි රීස්ටාට් පාරකුත් දාලම වැඩේ චෙක් කරල බලන්න |
එසේම එම කාල පරිච්ඡේදය ලක්දිව පාතුගීසි ආධිපත්තියට පත් කාලයක් විය. |
වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරුපැදියකින් |
බංකරයක පිරිමි හතරයි. |
මේ ගොඩනැගිලි දෙකට යාබදව තිබුණු ග්රන්තාලෝක මුද්රණාලයටද අලාභ සිදුවී ඇත. |
පිලිපීනයෙන්් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 603 දක්වා ඉහළ ගොස් තිබෙනවා. |
ඉන්පසු අද්භූතජනක දෙයක් සිදුවෙයි. |
රස - චොක්ලට් රස එක තමා මමuse කරේ. |
යහළුවකු හො වෙනත් කිසිවකු හෝ සිටින විට රෑ කළුවරේ යන්නාටද තනියක් නැත. |
ඒ වගේම ඒකෙ හොල්මන් තිබුන කියල කතාවකුත් තිබුන. |
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී, පසුගිය ජනාධිපතිවරණයේදී අපි ඒ අයව දැක්කේ නෑ. |
ඔවුන් අල්ලා සිටින්නේ රට වෙනුවෙන් තවත් යමක් කිරීමේ අවකාශය පමණි |
ඒ ගජසිංහයකුගේ රූපයක් ද. |
කියල මගෙ හොදම යාලුවෙක්. |
පලමු කවි ගෙතුම ඔහොම නම් ඉදිරියේදි කොයි තරම් ලස්සනට කවි කියයිද |
මෙහිදී ඝාතනයට ලක් වෙන්නේ දමිළ මනුස්සයෙක්. |
ඔහුගේ වටිනාකම කුමක් ද |